TVEC Approved Certificate Program

සහතිකපත්‍ර පාටමාලාව (මාස 04)

Level 03 – Certificate in Tourism and Hospitality

No of Modules – 04 modules

  • – Essentials of Human Resources and Business.
  • – Computing in Tourism and Hospitality
  • – Essentials of Marketing and Customer Relationships in.
  • – Tourism and Hospitality
  • – Tourism and Hospitality Industry.
  • – Essentials of Tourism and Hospitality Operations.

Credit Hours: 120

Duration

01-month Bridging + 04 months Academic Delivery

Assessment Method

Written Examinations & Assignments

Entry Requirements

Completed O/L (Local/London) + Age 16.
OR
Any other regulated vocational Qualification which is equal to Level 2 qualification & Average Working Proficiency in English or Simple pass (S) for English in O/L (Local & London)

සහතික පත්‍ර පාටමාලාව (මාස 5)

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට රැකියා විරහිත ව සිටින තරුණ තරුණියන් සදහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්‍රී ලංකා තෘතියික හා වෘත්තීය අධ්යාපන කොමිසන් සභාව විසින් අනුමත කරන ලද හෝටල් හා සංචාරක කළමණාකරන පාටමාළාවක් නුගේගොඩ තේම්ස් කොලේජ් ආයතනයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

පාටමාලා විස්තරය

මෙම පාටමාලාව ප්‍රධාන කොටස් 4 කින් සමන්විත වන අතර ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ රැකියාවක් සදහා සුදුසු පරිනත සිසුවෙකු නිර්මාණය කිරීමයි.

පාටමාලා ආකෘතිය
  • – ඉංග්‍රීසි පාටමාලාව
  • – හෝටල් හා සංචාරක කළමණාකරන පාටමාලාව
  • – පරිගණක සහායක පාටමාලාව
  • – රැකියා පුහුණුව